සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

මෙරට විෂය මාලාවෙන් ඉතිහාසය ඉවතට..?

 alt=මෙරට පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානට යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවන් කිහිපයක්ම මේ වන විට පවත්වා ඇති බව ද වාර්තා වේ. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම තීරණයට එළඹීමට නියමිතව ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට