සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට්ටිපොළ ගබඩාවක පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 70000 ක්..

 alt=ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිවූ සහල් කිලෝග්‍රෑම් 69,525 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හෙට්ටිපොළ පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ.  හෙට්ටිපොල, තුත්තිරිපිටිගම සහල් මෝලක තිබිය දී මෙම සහල් තොගය සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. හෙට්ටිපොල පොලීසිය විසින් වැඩිදුර
පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට