සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

හෙට්ටිපොළ ගබඩාවක පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 70000 ක්..

 alt=ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිවූ සහල් කිලෝග්‍රෑම් 69,525 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හෙට්ටිපොළ පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ.  හෙට්ටිපොල, තුත්තිරිපිටිගම සහල් මෝලක තිබිය දී මෙම සහල් තොගය සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. හෙට්ටිපොල පොලීසිය විසින් වැඩිදුර
පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට