සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රියට වැඩි වැටුප් දුන්නොත් සෞඛ්‍යටත් ඕනෑ – සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය

 alt=යම් හෙයකින් දුම්රිය සේවකයින් හට වැටුප් වැඩිකිරීමට කටයුතු කළහොත් සෞඛ්‍ය සේවකයින් හට ද එම වැටුප් වැඩිවීම ලබාදිය යුතු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. දුම්රිය රියදුරු, දුම්රිය ආරක්‍ෂක ඇතුළු දුම්රිය සේවයේ වෘත්තීන් කිහිපයකට වඩා ඉහළ තලයක හෙද, ඖෂධවේදී මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යන වෘත්තීන් වල වැටුප්තල පිහිටුවා තිබුන ද 2016 වසරේ සිට එම තත්ත්වය වෙනස් වූ බව ද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට