සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුළු 07 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 38.2 කදී සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 112 ක් පමණි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 13 කට කඩුළු 04 ක් දවා ගන්නා ලද අතර පිළිතුරු ඉනිමේදී ලකුණු 49 ක් ලබාගනිමින් උපුල් තරංග දක්ෂතා දක්වන ලදී. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස පෙරමුණේ සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට