සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාලන මිල නොතකා භාණ්ඩ අලෙවියේ යෙදුනු 353 ක් දැලේ..

 alt=රජය විසින් පනවන ලද උපරිම සිල්ලර මිලට වැඩියෙන් අදාළ භාණ්ඩ අලෙවි කරන ලද වෙළදුන් 353 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කර සිටියි. පොල්, පරිප්පු සහ කරවල සදහා රජය විසින් පාලන මිලක් පනවන ලද අතර එම මිල නොසලකමින් භාණ්ඩ අලෙවිකරනු ලබන වෙළෙඳුන් සම්බන්ධයෙන් දිගින් දිගටම වැටලීම් සිදුකරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට