සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය අඛණ්ඩව, සේවයට එන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කරන ලද වර්ජනය අද (12) දිනය තුළදීත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. දුම්රිය සේවකයින් සහ ප්‍රවාහන බලධාරින් අතර මේ දක්වා පැවති සාකච්ඡා කිහිපයක්ම අසාර්ථක විය. මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන් සහ පොදු මගී ජනතාව පත්ව ඇති අපහසුතාවය පිළිබදව අවධානය යොමු කර වර්ජනය අවසන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුම්රිය සේවක සංගම් වෙතින් ඉල්ලීමක්ද කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට