සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය නිසා ලංගමයෙන් අමතර බස් 1000 ක්..

 alt=දුම්රිය සේවකයින් විසින් මේ වන විට ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා අපහසුතාවයට පත්ව සිටින මගීන් වෙනුවෙන් අමතර බස් ධානවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කර සිටියි.ඒ අනුව බස් රථ 1000 කට අධික ප්‍රමාණයක් දෛනික ධාවනයට එක්කර ඇති අතර මෙම බස් සේවාව දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින් හට එය භාවිතා කර නොමිලේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස්රථවල ගමන් කිරීම සදහා අවස්ථාව සලසා දී ඇති අතර අද සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින දරුවන් සතු දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මගින් පුද්ගලික බස්රථ වල ගමන් කිරීම සදහා ද අවස්ථාව සලසා දී ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට