සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතා ගැටළු සදහා විසදුම් ලබා ගැනීමේ අරමුණින් “ජනතා ජයග්‍රහණ සදහා මහජන මධ්‍යස්ථානය” ඇරඹෙයි..

 alt=අතීතයේ සිටම මේ දක්වා මෙරට තුළ ඇතිවූ විවිධ සිදුවීම් පිළිබදව සිදුකරන ලද නිසි ගවේෂණයකින් පසුව ජනතා ජයග්‍රහණ සදහා මහජන මධ්‍යස්ථානය පිහිටුවා ගැනීමට කටයුතු කළ බව පූජ්‍ය පනාමුරේ චන්දානන්ද හිමියන් අවධාරණය කර සිටියි. අද (12) කොළඹ, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සිය අදහස් පළකරමින් පූජ්‍ය පනාමුරේ චන්දානන්ද හිමි මේ බව සදහන් කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ රටේ ජනතාව මේ වන විට දැවැන්ත ගැටළුකාරී තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති අතර ඒවාට විසදුම් ලබාගැනීම අරමුණු කර ගනිමින් ජනතා ජයග්‍රහණ සදහා මහජන මධ්‍යස්ථානය පිහිටවූ බවයි. නිදහසෙන් පසු මෙරට පාලනය කළ කිසිදු පාලකයෙකු විසින් රට ස්වයං පෝෂිත නොකළේ මන්දැයි විමසීමට සිදුවන බවත් විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් රජය මැදිහත්ව කටයුතු නොකිරීම පිළිබදව දැඩි කණගාටුවක් පවතින බව ද පූජ්‍ය පනාමුරේ චන්දානන්ද හිමි මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජනතා ජයග්‍රහණ සදහා මහජන මධ්‍යස්ථානයේ සාමාජිකයින් වන යසස් රුවින්ද සහ ගයාන් සංජීව යන මහත්වරුන්ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට