සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

 alt=ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගන්නා ලද අයෙකු කඩවත පොලීසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කඩවත, මාවරමණ්ඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයා සතුව තිබී විදේශීය රටක නිපදවන ලද ජීව අත් බෝම්බයක් සොයාගෙන ඇති අතර අදාළ සැකකරු අද (13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට