සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” සිසුන් කොතලාවල විශ්වවිද්‍යාලයට අනුයුක්ත කරන්න – මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංසදය

 alt=අර්බුදයකට තුඩු දී ඇති, මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කර ඔවුන්ට එම වෛද්‍ය උපාධිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංසදය පවසා සිටියි. අද (13) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වසර 09 ක් තිස්සේ මෙම ගැටළුවෙන් පීඩා විදින සිය දරුවන් හට කිසිදු අසාධාරණයක් නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම අවස්ථාව සදහා මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංසදයේ සාමාජික සමන්තිකා විජේසුන්දර මහත්මිය ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට