සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍යාංශ 06 කට නව ලේකම්වරු..

 alt=අමාත්‍යාංශ 06 ක් සදහා ජනාධිපතිවරයා විසින් නව ලේකම්වරුන් පත් කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ බව සදහන් කර සිටින අතර ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත්.පී.විජේවීර, අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.අධිකාරි, නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී හපුආරච්චි යන මහත්හ මහත්මීන් පත්කර තිබේ. නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න, විශේෂ කාර්යය භාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.මායාදුන්නේ සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල යන මහත්වරුන් පත්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට