සත්‍යයේ පුවත් අඩහැරය….

“එක්සත් ජාතික පෙරමුණ” ලෙස සන්ධානගතව ඉදිරි මැතිවරණයට, එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි..

 alt=ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී “එක්සත් ජාතික පෙරමුණ” ලෙස සුළු පක්ෂ සමග සන්ධාන ගතව තරඟ වදින බව එක්සත් ජාතික පක්ෂ පවසා සිටියි. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර සුළු පක්ෂ සමග එක්ව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට