සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනය අත්හිටුවූවත් විසදුම් නැත්තම් යළි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එනවා, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අනතුරු අගවයි..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (14) දින දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය සහ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු අතර ඊයේ (13) සවස පවත්වන ලද සාකච්ඡාවෙන් පසු එම සංගමය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ලබන 28 වනදා වන විට තම ගැටළු සදහා නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් අනිවාර්යයෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට