සත්‍යයේ පුවත් අඩහැරය….

බැකෝ යන්ත‍්‍ර යොදවා පතල් කැණීම අධිකාරිය නිර්දේශ කරන තැන්වල පමණයි, ජනපතිගෙන් උපදෙස්..

 alt=මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන ස්ථානයන්හි පමණක් බැකෝ යන්ත‍්‍ර යොදවා පතල් කැණීම සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී බැකෝ යන්ත‍්‍ර යොදවා පතල් කැණීම සීමා වනු ඇති අතර මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම මැණික් පතල්කරුවන් මේ වන විට මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට