සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉඩම් මැනීම ඇමෙරිකාවට ලබාදීමේ තීන්දුව ගැන මිනින්දෝරුවන්ගේ විරෝධය..

 alt=ඉඩම් මැනීම සහ සිතියම් ගත කිරීම ඇමෙරිකානු පුද්ගලික සමාගමක් වෙත භාරදීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව මෙම තීරණයට එරෙහිව ලබන 15 වනදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවත් මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුත්ත ඇමෙරිකානු පුද්ගලික සමාගමක් වෙත ලබාදීම හරහා රට තවත් ණය බරක පැටලීමක් බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට