සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය වර්ජකයින්ට දුන් විසදුමෙන් අපට අසාධාරණයක් සිදුවෙලා, දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිළධාරින් වර්ජනයක..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දින 06 ක් පුරාවට වර්ජනයේ නිරතවූ දුම්රිය සේවකයින් හට බලධාරීන් විසින් ලබාදෙන ලද විසදුම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිළධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. ඒ අනුව දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිළධාරින්ගේ සංගමය අද (14) වර්ජනයක් ආරම්භ කර ඇති අතර මොවුන් දින කිහිපයක් පුරා පැවති දුම්රිය අඛණ්ඩ වර්ජනයට සහභාගී නොවීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට