සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බොදු බල සේනා සංවිධානය සහ අගරදගුරු අතර හමුවක්..

 alt=සිංහල, බෞද්ධ අනන්‍යතාවය රැක ගැනීම රටේ සියළු ජනතාවගේ වගකීම වන බව අතර එය රටේ පැවැත්වීමට අත්‍යාවශ්‍ය සාධයක් බව ගරු කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමා අවධාරණය කර සිටියි.බොදු බල සේනා සංවිධානය නියෝජිතයින් සමග අද (14) පැවති සාකච්ඡාවකදී ගරු කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමා විසින් මෙම අදහස් පළ කර ඇත.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී අචාර්ය දිලන්ත විතානගේ මහතා ඇතුළු පිරිසක් ගරු කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමා හමුවී සාකච්ඡාවක නිරත වූ අතර මේ වන විට රට සිදුකෙරෙමින් පවතින වන්ද්‍යාකරණ සහ ඉරිදා දින අමතර පංති පැවැත්වීමට එරෙහිව කාදිනල්තුමා විසින් දක්වන ලද අදහස් සම්බන්ධයෙන් මෙහිදී බොදු බල සේනා සංවිධානය විසින් සිය ස්තුතිය පළකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට