සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොදු ජන පෙරමුණේ නාම යෝජනා 02 ක් ප්‍රතික්ෂේප වෙයි..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහරගම සහ වැලිගම නගර සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. නිසි කාන්තා නියෝජනයක් සදහන් නොවීම නිසා මහරගම නගර සභාවේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති අතර බලධාරියෙකුගේ අනුමැතිය නිසි පරිදි සදහන් නොවීම නිසා වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට