”ආවා ගෲප්” ප්‍රබලයින් සය දෙනාට ඇප ප්‍රතික්ෂේපයි, 28 තෙක් යළි රිමාන්ඩ්..
මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින යාපනය දිස්ත්‍රික්කයේ නීති විරෝධී කටයුතු වල නිරත වූ ”ආවා ගෲප්” කණ්ඩායමේ සාමාජිකයින් හට ඇප ලබාදීම, යාපනය දිසා විනිසුරුවරයා විසින් ඊයේ (14) ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මේ වන විට ”ආවා ගෲප්” කණ්ඩායමේ ප්‍රබලයින් සය දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ලබන 28 වනදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.