සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට අද දහවල් කාලයෙන් පසු වැසි..

 alt=අද (15) දහවල් කාලයෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත් ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට