පළාත් කිහිපයකට අදත් වැසි..
අද (16) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ ගණනාවක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව යන පළාත්වල තද වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.