සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදම විසදුම් ඕනෑ, නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එනවා – ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

 alt=වැටුප් විෂමතා ඉවත් කිරීම සහ අතිකාල කප්පාදු ගැටළුව විසදීම ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි විසදුම් ලබා දීමට කටයුතු නොකළහොත් හෙට (19) සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි. අදාළ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් විදුලි සේවකයින් දින කිහිපයක සිට ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුළ උපවාසයක් දියත් කර ඇති අතර අද (18) දිනය තුළදී මෙම ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු කළයුතු බවත් එසේ නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට එම සේවකයින් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට