සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහළට..

 alt=අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන ඇති බවත් අදාළ මිල ගණන් යටතේ එම ආහාර ද්‍රව්‍ය ලංකා සතොස මගින් මිලදී ගත හැකි බවත් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව සුදු කැකුළු සහල් කිලොවක් රුපියල් 65 සිට රුපියල් 62 දක්වාද නාඩු කිලෝවක මිල රුපියල් 74 සිට රුපියල් 70 දක්වාද පහළ දමා ඇති බව වාර්තා වේ. එමෙන්ම පොන්නි සම්බා කිලෝවක මිල රුපියල් 78 සිට රුපියල් 71 දක්වා ද අඩු කර ඇති අතර රුපියල් 107 ක්ව පැවති සීනි කිලෝ 1ක් රුපියල් 100 දක්වාද පහළ දමා ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ග්රෑම් 425 ක සැමන් ටින් එකක මිලද රුපියල් 149 සිට රුපියල් 127 දක්වා අඩු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට