සත්‍යයේ පුවත් අඩහැරය….

සංවෘත සේවාවක් කර ගැටළු විසදන්න, තැපැල් සේවකයින් අද විරෝධතාවයක..

 alt=තම ඉල්ලීම් සදහා බලධාරීන් මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළකරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව අද (18) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී. දුම්රිය, අධ්‍යාපන සහ සෞඛ්‍ය මෙන්ම තැපැල් සේවාවද සංවෘත සේවාවක් කර තම දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු විසදා දෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම විරෝධතාවය පැවැත්වූ බවත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් තැපැල් වෘත්තීය සමිති එකමුතුව මෙහිදී අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට