සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතින් ව්‍යාජ වෛද්‍යවරුන්ට නීත්‍යානූකූලභාවය හිමිවේවි..? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනත හරහා ව්‍යාජ වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලැබී ඔවුන්ට නීත්‍යානුකූල බවක් ලැබෙන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරසිටියි. අද (18) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

රට පුරා ව්‍යාප්තව සිටින 40000 ක් පමණ වන ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මේ වන විට අදළ බලධාරීන්ට දැනුම් දී වසර ගණනාවක් ගතවුව ද මෙතෙක් එම ගැටළුවට විසදුම්ක් ලැබී නොමැති අතර ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබද තොරතුරු මධ්‍යස්ථානයක් ඇතිකිරීම, ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබද තොරතුරු ලබාදීම සදහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ලබාදීම ආදී යෝජනා රැසක්ද සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට