සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ වැඩට පොලිතීන් බෑ, නීති කැඩුවොත් දඩුවම් තදින් – මධ්‍යම පරිසර අධිකාරිය

 alt=මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා පොලීතීන් භාවිතා කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා කිසිදු ආකාරයකින් පොලිතීන් භාවිතා කළ නොහැකි බවට නීති පනවා ඇති අතර අදාළ නීතියට පටහැනිව කටයුතු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව රුපියල් දස දහසක දඩයක්‌ හෝ වසර දෙකක සිරදඬුවමක්‌ හෝ අදාළ දඬුවම් දෙකටම යටත් වන අකාරයට නීති පනවා ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට