සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ කටයුතු හමුවේ ස්වාධීන රටක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අතපෙවීම් වැඩි වෙලා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

 alt=ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වූ යෝජනාවට මෙරට බලධාරීන් සම අනුග්‍රහය දැක්වීම නිසා ස්වාධීන රටක් ලෙස පැවති ජාත්‍යන්තර කණ්ඩායම් වලට ඉතා පහසුවෙන් මෙරටට පැමිණීමට අවස්ථාව උදාවී ඇති බව එළිය සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් වීරසේකර මහතා තවදුරටත් පවසා සිටියේ එසේ පැමිණෙන විදෙස් නියෝජිතයින්, එල්.ටී.ටී.ඊ හිතවාදීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළද විවිධ අසත්‍ය චෝදනා හමුවේ බන්ධනාගාරගතව සිටින මෙරට රණවිරුවන් සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට උත්සහ නොකරන බවයි.

එක්සත් ජාතීන්ගේ ජිනීවා යෝජනාවන්ට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව අතුරුදන් වූවන් පිළිබද කාර්යාල පනත, දෙමුහුන් අධිකරණ ක්‍රියාවලිය මෙන්ම නව ව්‍යවස්ථා සංශෝධන යන කටයුුතු සියල්ලම ඉටු කරමින් සිටින බවද සරත් වීරසේකර මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එළිය සංවිධානයේ සාමාජික අාචාර්ය මොහාන් පීරිස් මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සදහා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති සහ යෝජනා මෙතෙක් ඉටු කර නොමැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට