සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෘමියෙකු නිසා තේ අපනයනය තහනම් වූ නිසා ඇස්බැස්ටස් තහනම ඉවත් කරන්නේ නම් රටකට පාලකයින් කුමටද..? – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=2018 වර්ෂය ආරම්භයේ සිට මෙරට ඇස්බැස්ටස් භාවිතය තහනම් කරන බව පැවසූ වත්මන් ආණ්ඩුව, ඊයේ (19) සිට අදාළ තීරණය වෙනස් කිරීමට කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකිමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ රුසියාව විසින් මෙරට තේ ප්‍රතික්ෂේප කිරීම නිසා රුසියාවෙන් ගෙන්වනු ලබන ඇස්බැස්ටස් තහනම නොකිරීමට රජය පියවර ගෙන ඇති බව බහුතරයකගේ මතය වී ඇති බවයි.

කෘමියකු කළ බලපෑමක් මත රුසියාවට තේ අපනයනය කිරීම තහනම් වූ පළියට, ජනතාවට පිළිකා කාරක ආසාදනය විය හැකි බැවින් තහනම් කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස්, යළිත් භාවිතා කිරීමට පියවර ගන්නේ නම් මෙරටට පාලකයින් පිරිසක් කුමටදැයි විමසා සිටීමට සිදුවන බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට