සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිර්ණය කළ ආකාරය ගැන වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

 alt=පාසලේ නම පිළිබද සැලකිලිමත් නොවී, නිලධාරීන්ගේ කුමන්ත්‍රණයන්ට හසුනොවී සැමට සාධාරණ පදනමක් ඔස්සේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු තීරණය කරන්නේ කෙසේදැයි හෙළිකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි.ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කරන ලද අතර ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිර්ණය කළ ආකාරය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්වියයුතු බවයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන් සදහා ලබා දිය යුතු ශිෂ්‍යාධාර ප්‍රමාණය අවම කිරීමේ අරමුණ ඇතිව වත්මන් ආණ්ඩුව විසින් අදාළ අවම ලකුණු ප්‍රමාණය ඉහළ දමා ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

එමෙන්ම මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණීතය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසට අයත් “බී” කොටස ගණිත ගුරුවරුන් හට පවා දැඩි ලෙස අපහසු ගැටළුවලින් යුක්ත බවත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් විසින් යම් විසදුමක් ලබා දීමට වහාම කටයුතු කළයුතු බව ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට