සත්‍යයේ පුවත් අඩහැරය….

පළමු විස්සයි විස්ස තරගයේ ජයත් ඉන්දියාවට..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 93 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (20) සමත්විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය පිලට ලබාදුන් අතර සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 180 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ පන්දුවාර 16 ක් අවසානයේ කඩුළු සියල්ලම දැවී ලකුණු 87 ක් පමණි. ලකුණු 20 සීමාව පසුකර යාමටඋපුල් තරංග පමණක් සමත්විය. මෙම ජයත් සමග ඉන්දීය කණ්ඩායම තරග 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට