සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හම්බන්තොට වරාය සේවකයින් විරෝධතාවයක, කොළඹ කොටුව අවට වාහන තදබදයක්..

 alt=වරාය සේවකයින් විසින් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතාවක් නිසා කොළඹ කොටුව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. අදාළ විරෝධතාවය හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වට රවුමෙන් වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇති අතර සිය රැකියාව සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් හම්බන්තොට වරාය සේවකයින් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට