සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ ප්‍රචාරණයට මහින්දගේ ඡායාරූප යොදා ගැනීම, ඉසුරගේ ඉල්ලීමට එස්‌.බී හරස් වෙයි..

 alt=මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඡායාරූප යොදා ගන්නා ලෙස බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් කරන ලද ඉල්ලීමට අමාත්‍ය එස්.බී දිසානායක මහතා සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. පසු ගියදා පැවති මාධ්‍ය හමුවකදී බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම ඉල්ලීම කර ඇත. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එස්.බී දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඡායාරූප ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගතහොත් ඉදිරි මැතිවරණයේදී පක්ෂයට ලැබිය හැකි ඡන්ද ප්‍රමාණය අඩු වීය හැකි බවයි. ඒ හේතුවෙන් බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට