පළාත් කිහිපයකට අදත් වැසි..
නැගෙනහිර සහ ඌව පළාත් තුළ අද (22) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. අද සවස් කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් වලටද වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.