සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උත්සව සමය වෙනුවෙන් ලංගමයෙන් අතිරේක බස් රථ..

 alt=ඉදිරි උත්සව සමය නිමිති කරගනිමින් මගී ජනතාවගේ පහසුව උදෙසා අතරේක බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි. කොළඹ සිට දුරබැහැර ප්‍රදේශ කරා ගමන් කරන මෙන්ම උත්සව සමයෙන් පසුව පිට පළාත් වල සිට කොළඹ බලා පැමිණෙන මගීන් වෙනුවෙන් මෙම අතිරේක බස් රථ ධාවනයට එක්කර ඇති අතර මේ සදහා බස් රථ 150 ක් පමණ යොදා ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට