සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු ගණනය කිරීම ගැන එල්ලවන චෝදනා පදනම් විරහිතයි – අධ්‍යාපන අමාත්‍යංශය

 alt=පිළිගත් නිර්ණායකයන් යොදා ගනිමින් පරිඝණක වැඩසටහන් ඔස්සේ සිදුකරන පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගණනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් නගන චෝදනා පදනම් විරහිත බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. එම කඩඉම් ලකුණු ගණනය කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුටවත් බලපෑම් කිරීමේ හැකියිවාක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි. පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගණනය කිරීම සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසන් මතුව ඇති බවට චෝදනා කරමින් අදහස් පළ කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට