සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශීය මත්පැන් තොගයක් එස්.ටී.එෆ් අත්අඩංගුවට..

 alt=කොටහේන ප්‍රදේශයේ සිදුකරන ලද ටැලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන විදේශීය මත්පැන් බෝතල් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව විදෙශීය මත්පැන් බෝතල් 1000 ක් සහ දාළ මත්පැන් තොගය ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොටහේන පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට