සත්‍යයේ පුවත් අඩහැරය….

වෙඩිපිටි හා හමුදා පුහුණු පනත සංශෝධනයට අවධානය..

 alt=වෙඩිපිටි හා හමුදා පුහුණු පනත සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ත්‍රිවිධ හමුදා සහ පොලිස් පුහුණුවීම් සදහා යොදාගනු ලබන වෙඩිපිටි පුද්ගලික අංශයට ලබා දීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්ය. එ් අනුව පුද්ගලික ආරක්‍ෂක නිලධාරීන්ගේ පුහුණුවීම් සදහා අදාළ වෙඩිපිටි ලබාදීම ඉදිරියේදී සිදුවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට