සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියාවට දැවැන්ත ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති දෙවන තරගයෙන් ලකුණු 93 ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය පරිදි මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 05 ක් දැවී දැවැන්ත ලකුණු 260 ක් ලබාගන්නා ලද අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 167 ක් පමණි. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා වේගවත් ලකුණූ 118 ක් ලබා ගත් අතර එම ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 10 ක් ඇතුළත් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට