සත්‍යයේ පුවත් අඩහැරය….

චක්‍රලේඛ දමිළ මාධ්‍යයෙනුත් නිකුත් කරන්න, අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් බලධාරීන්ට උපදෙස්..

 alt=උතුරු, නැගෙනහිර ඇතුළු වතුකරයේ දෙමළ මාධ්‍ය පාසල් යම් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීම නිසා චක්‍රලේඛ දමීළ භාෂාවෙන් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරනු ලබන චක්‍රලේඛ මේදී දමිළ මාධ්‍යයෙන්ද නිකුත් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට