සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට උසස් වීමක් සමග විශ්‍රාම..

 alt=වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර විශ‍්‍රාම ගැන්වීමට ජාතික පොලිස් කොමිසම විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරියෙකු වන අතර අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රතිපත්තීමය තීරණයකට අනුව අදාළ නිර්දේශය ලබා දී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව පාලිත රංගේ බණ්ඩාර මහතා 2000 වසරේ අගෝස්තු 24 වනදා සිටි නැවත පොලිස් සේවයේ පිහිටුවා එම මස 27 දා සිට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කර හිග වැටුප් ගෙවීමකින් තොරව විශ‍්‍රාම ගැන්වීමට නියමිතය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට