සත්‍යයේ පුවත් අඩහැරය….

තේ තහනම ගැන කියන්න මෙරට නියෝජිතයින් පිරිසක් හෙට රුසියාවට, සාකච්ඡාව බදාදා..

 alt=ශ්‍රී ලංකාවට පනවන ලද තේ මිලදී ගැනීමේ තහනම පිළිබදව රුසියාව සමග සාකච්ඡා කිරීම සදහා මෙරට නියෝජිතයින් පිරිසක් හෙට (24)  එරට බලා පිටත්ව යාමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය අනාවරණය කර සිටියි. අදාළ සාකච්ඡාව ලබන බදාදා (27) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරන පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වීම සදහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට