සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් කිහිපයකට මද වැසි, මුහුදු ප්‍රදේශ රළු විය හැකියි..

 alt=අද (24) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයකටම මද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද මෙන්ම ඌව යන පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනය තුළ මද වැසි ඇති වනු ඇති. සවස් කාලය තුළ සබරගමුව පළාත සහ ගාල්ල, මාතර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද කඩින් කඩ වැසි ඇති විය හැකි බවද එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ තෙක් මුහුදු ප්‍රදේශ මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තුළ රළු ස්වභාවයක් ඇතිවනු ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට