සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අසිරිමත් නත්තල අදයි..

 alt=මානව දයාව ලොව පැවැත්ම කෙරෙහි කෙතරම් බලපාන්නේද යන්න මැනවින් පහදා දුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත මීට වසර 2017 කට පෙර ජෙලුසෙලමේ බෙත්ලෙහෙමේ ගව ලෙනක සිදුවූ බව ඉතිහාසයේ සදහන් වෙයි. මෙරට කතෝලික ජනතාව ද මහත් බැතියෙන් නත්තල් දිනය සමරනු ලබයි.

නත්තල් උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරසිටින්නේ නත්තල් උත්සවය, දේවත්වය සහ මනුෂ්‍යත්වය එකිනෙක මුණගැසෙන සංධිස්ථානයක් ලෙස හැදින්විය හැකි බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද නත්තල් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත. කිතුනු ජනතාව පමණක් නොව ආගම් භේදයක් තොරය ලොව සමස්ත ජනතාවගේම සංස්කෘතික උත්සවයක් ලෙස අසිරිමත් නත්තල හැදින්විය හැකි බව එම පණිවිඩයේ සදහන්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට