සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුනාමියට වසර 13 යි, රටපුරා සැමරුම්..

 alt=35000 අධික පුද්ගලයින් පිරිසක් මරුමුවට පත්කරමින් 5000 ක පිරිසක් අතුරුදහන් වන ලද සුනාමි ව්‍යසනයට අදට වසර 13 ක් සපිරේ. සුනාමි ව්‍යසනය 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වනදා උදෑසන කාලයේ මෙරට මුහුදු ආශ්‍රිත ප‍්‍රදේශයන්ට බලපාන ලදී. සුනාමි ආපදාවෙන් මියගිය පුද්ගලයින් සමරමින් පැරෑලිය සුනාමි ස්මාරකය අසළ දී ආගමික වැඩසටහනක් පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇති අතර පිරිත් දේශනා කරමින් මහා සංඝරත්නය සමග විශේෂ දුම්රියක් අද පෙරවරු 6.30 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වී, පෙරවරු 9.00 ට පමණ එය පැරෑලියට ළඟා වනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට