සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ සැරසිලි ඉවත් නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි නීති..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් සිදුකරනු ලබන සැරසිලි ඉවත් කිරීමට කටයුතු නොකරන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව අදාළ පොලිස්‌ බල ප්‍රදේශවල ඇති පෝස්‌ටර්, බැනර් ඇතුළු සැරසිලි ඉවත් කිරීමට ස්ථානාධිපතිවරුන් කටයුතු කළයුතුව ඇති බවත් එසේ නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට