සත්‍යයේ පුවත් අඩහැරය….

කෙටි කාලයකදී යාපනයේ 20 ක් උණ රෝගයෙන් මරුට, භූතයින්ගේ වැඩක්දැයි ජනතාව බියෙන්..

 alt=යාපනය ප්‍රදේශය පුරා පැතිරෙමින් යන නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකිවී ඇති උණ රෝගයක් හේතුවෙන් ගතවූ මාස 03 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. අද (27) උදෑසනද යාපනය ශික්ෂණ රෝහලේදී අවුරුදු 8 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති අතර මෙම රෝගී තත්ත්වය පිළබදව සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කිසිදු දැනුවත් කිරීමන් නොකිරීම නිසා එම ප්‍රදේශයන්හි ජනතාව භූත බලවේගයක් පිළබදව දැඩි බියකට පත්ව සිටින බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට