සත්‍යයේ පුවත් අඩහැරය….

නාඩු කිලෝවකට රුපියල් 74 ක උපරිම සිල්ලර මිලක්..

 alt=නාඩු සහල් කිලෝ ග්රෑම් එකක් සදහා රුපියල් 74 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කර සිටියි. මේ අනුව දේශීය මෙන්ම ආනයනික නාඩු සහල් අලෙවියේදී මෙම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක වනු ඇති අතර මේ සම්බන්ධ ගැසට් පත්‍රය ඊයේ (26) ප්‍රකාශයට පත්කර ඇත. අදාළ මිල ගණන් ඉක්මවා නාඩු සහල් අලෙවිකරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට