සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයින්ට දුෂ්කර නෑ – විභාග දෙපාර්තමේන්තුව

 alt=ඇතැම් පිරිස් විසින් කරනු ලබන චෝදනාවන්ට අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ සමත් ලකුණු ප්‍රමාණය ලබාගැනීමට අපේක්ෂකයින් හට දුෂ්කරතාවයක් ඇතවී තිබෙන බව නිරීක්ෂණය නොවන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අදාළ චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් සිදුකරන ලද විමසීමට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් මේ බව සදහන් කර ඇත.

ඒ අනුව මෙම ගණිතය ප්‍රශ්න පත්‍රය සකස් කරන ලද මණ්ඩලය, ප්‍රධාන පරීක්ෂකවරුන් සහ ගණිත ගුරුවරුන් පිරිසක් විසින් සමාලෝචනයක් සිදු කිරීමෙන් පසු මේ බව නිරීක්ෂණය වී ඇති අතර ලකුණු ලබාදීමේ පටිපාටියේ යම් සංශෝධන සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට