සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මධ්‍යම පරිසර අධිකාරියේ අක්‍රමිකතා ගැන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

 alt=මධ්‍යම පරිසර අධිකාරයේ පවතින දූෂණ වංචා සම්බන්ධයෙන් දැනුවත් කරමින්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරයේ අපද්‍රව්‍ය හා කළමනාකරණය පිළිබදව වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය හමුවේ අධිකාරිය මේ වන විට අක්‍රමිකතා සහ දූෂණ රැසක් සිදුවන ස්ථානයක් ලෙස හැදින්විය හැකි බවද එහි වැඩිදුරටත් සදහන්ය.

මධ්‍යම පරිසර අධිකාරය තුළ මේ වන විට උද්ගතව ඇති මෙම අහිතරකර තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සදහන් කරමින් මෙම ලිපිය සකස් කර ඇති අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ජනාධිපතිවරයගෙන් ඉල්ලීමක් කරන බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට