සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණය ගැන අදත් විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධ මූලික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා අද (28) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ දී පැවැත්වෙන මෙම
සාකච්ඡාව සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද සහභාගීවීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට